Friday, November 11, 2016

status bar එකට ඔයාගේ නම දාමු




ඔන්න යාලුවනේ ඔයාලා හොදට දන්න දෙයක් දන්නේ නැති අපේ යාලුවන්ට කියල දෙන්නයි හදන්නේ ඒ තමයි status bar එකට ඔයාගේ නම දාන විධිය මේ පිලි වෙලට කරොත් වැඩේ ගොඩ------------

 මේක වැඩකරන්න නම්  නම් 4.1 +වත් වෙන්න ඕන 

පොඩි වැඩයි තියෙන්නේ ‍හැබැයි මේක කරන්න නම් root කරලා තියෙන්න ඕන

root කරලා නැත්නම්    අප‍ෙ   කලින්     post    බලන්න

දැන් ගේමට බහිමු*****

මේක කරන්න මේ ෂිප් එක ගන්න ඕන

  
ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න

 දැන් xposed ඕපන් කරන්න
 framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න



මෙන්න මෙහෙමයි දැන්

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න (ඔය කහ පාට රවුම් කරපු එක)
 xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක





 ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )
 

ඊට පස්සේ කොරන්ඩ තියෙන්නේ status barකියන එකට ගිහින් custom text එක‍ට ගිහින් ඔයාගේ නම දාලා reboot කරන්න එච්චරයි හොදේ


...

එහෙනම් මම යනවා මේ වගේ  post  එකක් අරන් ආයි දවසක එනවා

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by