Wednesday, September 21, 2016

දැන් මගේ blog අඩවිය android app එකකින්

දැන් මගේ blog අඩවිය android app එකකින්. පහලින් download කරගෙන අලුත්ම වීඩියෝ සහ අලුත්ම තොරතුරු පහසුවෙන් රසවිඳින්න.

Thursday, September 15, 2016

ඇන්ඩ්‍රොයිඩ් ගැන ඔබ නොදන්නා දේ

ඕනෑම Android Device එකක් 1-Click ROOT කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන ලිපියක්. අද ලිපියෙන් කියලා දෙන්න යන්නේAndroid device එකක් නිවැරදිව ආරක්ශාකාරීව කොහොමද Root කරගන්නේ කියලයි. අපිට සමහරක් App වල තියන යම් යම් Features වලින් වැඩ ගන්න නම් අපිට අනිවාරෙන්ම Root Permission අවශ්‍ය වෙනවනේ. හරි දැන් මේ දෙන Tool එකෙන් පුලුවන් ලේසියෙන්ම Root  කරගන්න. මේ Tool එක 8000 කට වැඩි Android device ප්‍රමාණයකට සහය දක්වනවා. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ..



Root කරගන්න ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා.

අලුතෙන් මිලදී ගන්න Android OS එක සහිත  Android device එකක User ට කරගන්න පුලුවන් වැඩ සීමා කර හෙවත් අවහිර කරලයිතියෙන්නේ. Root කරගැනීමෙන් කරන්නේ අර සීමා කරලා තියන බලතල ඉවත් කර  Android device එකේ සම්පූර්ණ අවසරය ( බලතල ) User ට ලබාදීමයි. 

Root කිරීමෙන් ඇති වාසි.

>> Custom Roms එකක් බාවිතා කල හැකි වීම.
>> ඕනෑම Android App එකක් Install කරගැනීමට හැකිවීම සහ ඒවායේ  Permission සැකසීමට හැකිවීම. ( Installing Unsupported apps  )
>>Installing Unsupported apps
>> අනවශ්‍ය Syestem App Unistall කිරීමට හැකිවීම. ( Uninstall Anything )
>> FireWall එකක් Run කරගැනීමට හැකිවීම.
>> Battery එකෙහි ආයු කාලය වැඩිකරගැනීමට හැකියාව. ( Boost Your Phone's Speed and Battery Life )
>> Block Ads in Any App
>> Over and Underclocking the CPU
>> Free Internal Storage


Root කිරීමෙන් ඇති අවාසි.

>> Android Device එකෙහි වගකීම නැතිවීම. (  root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කරගන්නත් පුලුවන්. )
>> Root Apps හරහා Virus ඇතුලු විය හැකිවීම.

Root  කරන්න කලින්

>> Android Device එකෙහි බැටරි දාරිතාව 75% ක් වත් චාර්ජ් කරගන්න.
>> Root වෙද්දි හදිස්සියෙන් හරි විදුලියට ඇණයක් හිටියොත් Device එකට සොරි වෙන හින්දා Root කරන්න UPS එකක් සහිත පරිගණකයක් හෝ Lap එකක් පාවිච්චි කරන්න.


* හරි දැන් අපි Root කරමු. [ මේ තියෙන්නේ මගේ දුප්පත් LG Phone එක Root කරපු Screen Shot )


>> ඉස්සෙල්ලම මෙන්න මේ vRoot කියන පොඩි සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න.

http://www.mgyun.com/en/GetVRoot

The newest version of Vroot have supported for more than 8000 kinds of Android devices.
It is more effective, easier and faster than you can imagine.

* හරි දැන්  Android Device එකේ Setting මේ විදිහට හදාගන්න.

Settings >>> Developer Options >>> USB debugging (enable) කරන්න.


Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා.

SAMSUNG USB Driver

http://downloadcenter.samsung.com/content/SW/201306/20130610184736640/SAMSUNG_USB_Driver_for_Mobile_Phones_v1.5.25.0-retail.exe

SONY USB drivers

http://developer.sonymobile.com/downloads/drivers/

HTC USB Driver

http://d-h.st/8cu

LG USB Driver

http://drivers.softpedia.com/get/MOBILES/LG/LG-United-Mobile-Driver-381.shtml

SKY USB Driver

http://www.mediafire.com/download/nn4hpdndxjzgxi7/PSKY_Install_V4_0_16_0.exe

Universal Android USB Driver

http://adbdriver.com/upload/AdbDriverInstaller.exe


* හරි දැන් VRoot මෘදුකාංය run කරන්න.


* Android Device එක PC එකට connect කරන්න.


* Drivers ටික  install වෙන්න දෙන්න.


* Drivers ටික්  හරියට install උනාම  device එක මෙහෙම VRoot මෘදුකාංය මගින් හදුනා ගනියි.


* දැන් ROOT ක්ලික් කරන්න. එතකොට ටික වෙලාවක් මෙහෙම process වෙයි. ( ලොකු වේලාවක් යන් නෑ තත්පර කීපයයි )


* වැඩේ Success උනාම මෙහෙම පෙන්නයි. ඒහෙම්ම device එක auto reboot වෙයි.


*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*


හරි දැන් Google Play store එකෙන් SuperSU එකේ latest version එක download කරලා install කරගන්න.

SuperSU App එක  Google Play store එකෙන් ගන්න මෙන්න මේ QR Code එක Scan කරන්න.

Google Play store එකෙන් ගන්නවනම් මෙතනින්.

https://play.google.com/store/apps/details?id=eu.chainfire.supersu

>>  SuperSU එක run කරාම SU binary update කරන්න ඕනා කියාවි, එතකොට continue දෙන්න

>> ඊට පස්සෙ recovery එක customද normalද කියලා අහයි, එතකොට 'Normal' select කරන්න.

>> ඒතකොට VRoot එකේ Superuser එකෙන් SuperSU එකට root access දෙන්නද කියලා අහයි. ඒකට 'allow'දෙන්න.

>> SU binary install උනාට පස්සෙ SuperSU එකෙන් prompt කරයි තව superuser app එකක් තියෙනවා ඒක uninstall කරන්නද කියලා. ඒකට 'ok' දෙන්න.

>> ටික වෙලාවකට පස්සෙ 'Installation success' කියලා එයි.


එහෙනම් ඉතින් ඔච්චරයි වැඩේ... මෙහෙම Root කරගත්තු Device එකක් නැවතත් පහසුවෙන්ම UnRoot කරගන්නත් පුලුවන්. ඒක නිසා Warrenty වල කේස් එන්නෙත් නෑ,,,,,,

ඒක මෙහෙමයි කරගන්නේ.

කලින් විදිහටම VRoot run කරලා device එක connect කරන්න.

එතකොට VRoot Window එකේ පෙන්වයි " UnRoot " සහ " ReRoot " කියලා බටන් දෙකක්. ඒකෙන්  UnRoot බටන් එක ක්ලික් කරන්න.


Unroot click කරාම ටික වෙලාවක් process වෙලා. මෙහෙම Unroot succeed කියලා පෙන්වයි.



ඔන්න ඉතින් වැඩේ ඉවරයි.

Tuesday, September 6, 2016

ඔයාලගෙ web site or blog site එකෙනුත් ඇගට නොදැන ගානක් හොයන්න


සිංහල බ්ලොග් වලිනුත් ගානක් 




සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Chitika, Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න පිටරට කෙනෙක් ඇවිත් අපේ බ්ලොග් එකේ ads click කරන්නම ඕනෙ. අපේ සිංහල බ්ලොග් වලට පිටරටින් කට්ටිය ඒවිද? ඒ එන කෙනා අපේ බ්ලොග් එකේ ads click කරාවිද? දුකයි යාලුවනේ ඒක නිකන් හිනා යන වැඩක්. මමත් revenuehits ads දාගෙන හිටියා අන්තිමට මාස තුනක් ගිහිල්ලත් එකතු වුනේ 0.004$ කියන්නකො. මම ඉතින් උත්සහය අත්හැරියෙම නෑ. අන්තිමට කොහොමහරි ගේම දීලා හොදම advertising network එක හොයාගත්තා. මේක ඉංග්‍රීසි වගේම සිංහල බ්ලොග් වලටත් එක වගේම අනුමත කරන 100% විශ්වාසවන්ත වෙබ් අඩවි සමාගමක්.
Sinhala_Blog_popcash
            adsense වගේ ඒවගෙ ඔයාට ගානක් ලැබෙන්න එන visitor කෙනෙක් බ්ලොග් එකේ තියෙන ads click කරන්නම ඕනැනෙ. නමුත් මේකෙ එහෙම කරන්න ඕනැ නැහැ. එන visitor කෙනෙක් ad එක view කලාම ඇති. එහෙමත් නැතිනම් impression එකක් දුන්නම ඇති. ලැබෙන impression ගානට අපිට සල්ලි එකතු වෙනවා.
අනන්මනන් කතා කලාට මේ site එක මොකක්ද කියලා ඔයාට කීවෙ නැහැනෙ. මේකෙ නම popcash.net. ලෝකයේ හොදම Cost Per Impression site එකක්. ඔයාගෙ account balance එක 10$ වුනාම ඔයාට ඒවා ඔයාගෙ paypal හරි payza හරි withdraw කරගන්න පුලුවන්. ඔයාලා කැමතිනම් මේකට join වෙලා ඔයාගෙ නිකන් තියෙන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න පහල link එකෙන් ගිහින් register වෙන්න.
දැන් එන form එක හරියට fill කරලා register වෙන්න. register වුනාම ඔයාගෙ දුන්න ඊමේල් එකට popcash වලින් mail එකක් එවලා ඇති. ඒ ඊමේල් එකෙන් ගිහින් ඔයාගෙ account එක active කරගෙන log in වෙන්න.
ඊට පස්සෙ ඔයාගෙ වෙබ් අඩවිය popcash වලට දෙන්න. එයාලා ඔයාගේ site එක බලලා පැය 24 ක් ඇතුලත අනුමැතිය දේවි.
දැන් වැඩේ ඉවරයි. ඔයා ඊට පස්සෙ get code ගිහින් ඒ html code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. දැන් එන visitor කෙනෙක් ඒ ඇඩ් එක බලන ගානට ඔයාගේ account එකට සල්ලි වැටේවි. දවස් දෙක තුනකින් බලන්න කීයක් එකතු වෙලා තියෙනවාද කියලා. ඇමරිකන් හරි uk හරි කෙනෙක් ඇඩ්ස් බැලුවොත් ඔයාට ලැබෙන ගාන වැඩියි.
පුලුවන් තරම් ඔයාගෙ සිංහල බ්ලොග් එක හරි ඉංග්‍රීසි බ්ලොග් එක හරි නිතර නිතර update කරන්න. Blog Post ලියනකොට වචන අඩුම 500ක් වත් ලියන්න බලන්න. වචන 1000ක් වත් ලියන්න පුලුවන්නම් මරේ මරු. ඔයාගෙ Blog Post , twitter, facebook, google post වලට share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ refferal වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුලුවන්.

Saturday, September 3, 2016

පට්ට පට පට සිංහල හිංදි mashup එකක්









පට්ට පට පට සිංහල හිංදි mashup එකක් යාළුවනේ. අලුත්ම සිංදු ටිකක්. අහල බලහල්ලකෝ. අපේ කොල්ලෙක්ගේ වැඩක්. 4mb වගේ තියෙන්නේ. පහලින් download කරගන්න..

මෙතනින් ගන්න ( download here )