Friday, August 26, 2016

How to connect the android phone and your laptop via Remote Link?

How to connect the android phone and your laptop via Remote Link?

Remote Link is a powerful utility to let you operate the PowerPoint/Windows Media Player in your laptop via Bluetooth and Wi-Fi.
In this knowledge, you can find how to connect the andrid phone and your laptop via Remote Link.
If you want to know more about the operation of the Remote Link, please refer to this knowledge “How to operate the Power Point / Windows Media Player in your Laptop via Remote Link?”

Topics

【Install ASUS Smart Gesture in your Laptop】
1. Install ASUS Smart Gesture in your laptop. 
(Download here:http://remotelink.asus.com)
* Your laptop must support Bluetooth.
 2. Start the setup wizard.

3. Select installation folder then click "Next".

4. Click "Next".

5. Start the installation.

6. Click "Close" to complete the installation.

7. You must restart the system for the configuration changes made to ASUS Smart Gesture to take effect.
    (Note: You shall save the editing files before clicking “Yes”.)


8. Run ASUS Smart Gesture and check the option “Enable Remote Link in my PC”.

9. Initialize the Bluetooth function in your laptop.

【Connect the your android phone and your laptop via Bluetooth】
1. Tap "Application".

2. Tap "Remote Link".

3. Select "Bluetooth" and tap "Search device".

4. Select the Bluetooth device from the options. (Ex: LINDA_LEE-NB)

5. Tap "OK".

6. Tap the Bluetooth device to initialize the Bluetooth connection (Ex: LINDA_LEE-NB).

7. Now you shall see "Bluetooth pairing request" on the your phone and "Add a device" in your laptop as below.
Please tap “Pair” and click “Next” separately.

8. The your phone is connected to your laptop via Bluetooth.



Tuesday, August 23, 2016

සිංහල Facebook photo comment 1200 ක්

සිංහල Facebook photo comment 1200 ක්



මෙන්න හැමොටම අලුත් විදියට comment කරන්න facebook photo comment 1200 කටත් වැඩියෙන් තියෙනවා. ලොකු mb ගානක් නෑ. 10 mb thiyenne.. ඔක්කොම ටික එක click එකෙන් download කරගන්න. තවත් අලුත් දේවල් අරන් එනකල් අපිත් එක්ක රැදිල ඉන්න. පහලින් download කරගන්න.





Friday, August 19, 2016

රිතික්ගේ අලුත්ම film එක mohenjo daro

     රිතික්ගේ අලුත්ම film එක mohenjo daro




අද ගෙනාවේ අලුත්ම film එකක්.අපි අතර රිතික්ට ආදරේ කරන් අය ගොඩක් ඉන්නවනේ. මේක නිකුත් වුනේ නම් august 12. ලොකු විස්තර ඕන නෑ.. කිවුවම අගයක් නැති වෙනවනේ. අරගෙනම බලන්න. පහලින් ගන්න.


Download කරද්දි ප්‍රශ්නයක් මතු වුනොත් comment එකක් දාන්න

Thursday, August 18, 2016

ෂාරැක්ගේ අලුත් වීඩියෝ එකක්

 අලුත් වීඩියෝ එකක්




අද අරන් ආවේ අලුත් විඩියෝ එකක්.. ඔයාල දන්නවනේ king khan ගැන. එයාගෙ mashup එකක්. අරන් බල්න්නකො කොච්චර romantic ද කියලා. මම මේ blog එක  පටන් ගත්තෙ ඊයෙනේ.. ඉතින් ඉස්සරහට අළුත් post ටිකක් බලාගන්න පුළුවන් වෙයි.. එහෙනමි ආයෙ අළුත් වැඩකින් හම්බවෙමු.. පහල ලින්ක්කෙන් download කරගන්න.

                       

Wednesday, August 17, 2016

වැඩිපුර සල්ලි හොයන්න කැමැති ද ?


         වඩිපුර සල්ලි හොයන්න කැමැති ද ?  
     මුල් සති 2


                  


මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)


             මුල්ම Referrals කුලියට ගැනීම


මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න 
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ. 
පහත ලින්ක් එකෙන් register වෙන්න…!